Rupane Episode 327 – December 24 2022

24 December 2022 367 Views

ඔබ සැමට සුබ නත්තලක් !!
Studio S සමග නත්තල් සාදය ..
Rupane Episode 327 – December 24 2022
Rupane – Online Video Magazine for Sri Lankan Community in Canada

සීතල නත්තල සමගින් අද රුපණ අප ඔබ හා හමුවන්නෙ නත්තල් කැරොල් වැඩසටහනක් සමගිනි.
නත්තල් කැරොල් වැඩසටහන සමගින් අප සමග කැරොල් ගායනා කිරිම සදහා එකතු වන්නෙ ෂයිනි පෙරේරා ප්‍රමුඛ ස්ටුඩියෝ s සංගීත පාසලේ දරු දැරියන් ය.

අප ඔවුන්ගෙ බොහො රසවත් කැරොල් ගායනයන් රැසක් රස වින්දෙමු.

තවද පසුගිය දා National Ethnic Press and Media Council of Canada මගින් සංවිධානය කල 2022 නත්තල් සාදය පැවැත්වුණා.මෙම අවස්ථාව සදහා රූපණ මාධ්‍ය ආයතනයටද ඇරයුම් ලැබුණු අතර එහිදී රූපණ කැමරා කාචයට හසු වූ විශේෂ අවස්ථා පෙලක්ද අප ‌ඔබ වෙත ගෙන එන්නෙමු.

එසේ නත්තල් කැරොල් වැඩසටහන නිමාවට පත්වි.
ඔබ සැමට සාමය සතුට පිරි සුභ නත්තලක් වේවා!

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Our Sponsors
Recent Videos