29 April 2023 in 2023 Episodes Documentry Episodes Featured

Rupane Episode 345 – April 29 2023

Rupane Episode 345 – April 29 2023

රූපණ පොත් පි‍ටු අතරින්,අද ශාමෙල් ජයකොඩි ගේ පොත් 4 ක් ගැන කතාබහක්..Rupane Episode 345 – April 29 2023Rupane – Online Video Magazine for Sri Lankan Community in Canada

Read more

5 November 2022 in 2022 Episodes Documentry Episodes Featured

Rupane Episode 320 – November 05 2022

Rupane Episode 320 – November 05 2022

රොකී කදුවැටියේ අපුරුව එක්ක බෑන්ෆ් ජාතික උද්‍යානයේ අසිරිය විදින්නRupane Episode 320 – November 05 2022Rupane – Online Video Magazine for Sri Lankan Community in Canada අද රූපණ “ගමනක මතක” තුලින් ඔබ හා එක්වන්නෙ සුන්දර වූ Banff ජාතික උද්‍යානයෙහි පිහිටා ඇති Salphur Mountain සිට ය. මෙම ස්ථානයට මෙහි අවට පරිසරය ඉතාමත් දැකුම්කළු ලෙස දිස් වේ.අප සංචාරක අනුරුද්ධ සමගින් මෙහි සුන්දරත්වය පිළිබඳව විමසා බලමූ. අනුරුද්ධ සදහන් කර සිටියේ කැනඩාවේ මූලින්ම ප්‍රකාශයට පත්වූ ජාතික උද්‍යානය වන්නෙ Banff National Park බවයි. එය 1885 දී ජාතික උද්‍යානයක් බවට සදහන් කර ඇති අතර එය ව.කි. 2564 සමන්විත වේ. එයට මධ්‍යස්ථව “Bow ගග” ගලා යන අතර කදු

Read more

15 October 2022 in 2022 Episodes Episodes Featured Music

Rupane Episode 317 – October 15 2022

Rupane Episode 317 – October 15 2022

සුමියුරු ගී නද – අද කපිල සහ ගංගා හරිස්චන්ද්‍රRupane Episode 317 – October 15 2022Rupane – Online Video Magazine for Sri Lankan Community in Canada අද රූපණ සුමියුරු ගී නද තුලින් අප ගෙන එන්නෙ ලස්සන ගී ගොන්නකි. ඒ සදහා අද ආරාධනා ලබන යුවල වන්නෙ ගංගා සහ කපිල හරිස්චන්ද්‍ර යුවලයි. විශාරද නන්දාමාලනීයන්ගේ සෝදුරු වූ ගීතයකින් අද වැඩසටහන ආරම්භය සනිටුහන් කරමු. යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේයොවුන් වසන්තයේ දුහුල් වළාකුලේරෑන් මුදාගෙන පාවී යනු මැන ඉගිල්ලිලායොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ දිළිසෙන කඳුළේ කිරණින් නෑවී සිඟිති ආදර දූපතක තනිවීදිළිසෙන කඳුළේ කිරණින් නෑවීසිඟිති ආදර දූපතක තනිවීගංගාවක් සේ ගලා බසිනු මැනගංගාවක් සේ ගලා බසිනු මැනනිරන්තරේ සිනා සිසීනිරන්තරේ සිනා සිසීයොවුන්

Read more

20 August 2022 in 2022 Episodes Episodes Featured Special Program

Rupane Episode 309 – August 20 2022

Rupane Episode 309 – August 20 2022

ටොරොන්ටෝ – ශ්‍රි ලංකා කොන්සල් ජෙනරාල්තුෂාර රොද්‍රිගෝ මහතා සමග රූපණ පිලිසදරRupane Episode 309 – August 20 2022Rupane – Online Video Magazine for Sri Lankan Community in Canada ටොරොන්ටෝවේන් නැගෙන අපේ හඬ රුපණඅද අප රූපණ මැදිරියට ආරාධනා ලබන්නෙ ටොරොන්ටෝවේ නව කොන්සල් ජනරාල් වන තුෂාර රොද්‍රිගු මහතාය. ඔහුගෙන් අප විමසා සිටියේ මෙම තනතුර ට පැමිණීමේ මාර්ගය පිළිබඳව ය,ඔහු ප්‍රකාශ කර සිටියෙ ශ්‍රි ලංකා විදේශ සේවා විභාග‍යට මේ සදහා පෙනී සිටිය යුතු බවත් ඒ සදහා සුදුසු කමක් වශයෙන් විශ්ව විද්‍යාලයීය ප්‍රථම උපාධියක් තිබිය යුතු බවත් සදහන් කර සිටියා. රටවල් 67 විදේශ සේවා ස්ථාපිත කර ඇති බව පවසා සිටියා.ඔහූගෙ අධ්‍යාපන ගමන ගැන විමසී‌මේදී ඔහුගෙ

Read more

18 June 2022 in 2022 Episodes Featured Special Program

Rupane Episode 300 – June 18 2022

Rupane Episode 300 – June 18 2022

කැනඩාවෙ තණතිල්ලේ පිත්තෙන් පන්දුවෙන්රග්බි බොලයෙන් දස්කම් පාන අපේ කොල්ලො..Rupane Episode 300 – June 18 2022Rupane – Online Video Magazine for Sri Lankan Community in Canada ක්‍රීඩාව ජීවිතයට අත්‍යාවශ්‍ය දෙයකි. එසේම අප විවිධ වූ බලාපොරොත්තු සහිතව ක්‍රීඩාවේ නිරත වීමට පෙළඹේ. එසේනම් බලමූ අද අප රූපණ සමග සංවාදයට ආරාධනා ලබන්නෙ කවුරුන්ද කියලා. අද රූපණ අප සමග එකතුවන්නෙ West Enders Cricket Club සමාජයෙ කළමනාකාරතුමා වන අසංක අතපත්තු, West Enders – නායක ලක්‍ෂාන් ලියනගේ සහා Toronto Leopards – නායක අමින්ද අරුමප්පෙරුම, දර්ශ වාද්දුවගේ යන සහෝදරවරුන්‍ ය. අප ඔවුන් සමග අද සංවාදයෙ යෙදෙන්න බලාපොරොත්තු වන්නෙ ක්‍රිකට් සහ රග්බි ක්‍රීඩාව පිළිබඳවය. එසෙනම් අප විමසා බලමූ ක්‍රිකට්

Read more

11 June 2022 in 2022 Episodes Episodes Featured Special Program

Rupane Episode 299 – June 11 2022

Rupane Episode 299 – June 11 2022

ජනකවි ඇසුරින් නිර්මාණය වු සිංහල ගීත… – දෙවන කොටස – Rupane Episode 299 – June 11 2022Rupane – Online Video Magazine for Sri Lankan Community in Canada රූපණ නොමැකෙන ගී රස – ජන කවි ඇසුරින් නිර්මාණය වූ සිංහල ගීත පිළිබද සංවාදයේ යෙදීමට රූපණ මැදිරියට අප හා එක්වූ කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය මහින්ද කුමාර දළුපොත මහතාගෙන් ප්‍රේමය, විරහව, පිළිබඳව ජනකවියා විවරණය කර ඇති ආකාරය පිළිබඳව අප පලමු වැඩසටහනේදී කතිකා කල අතර අද එම සංවාදයේ ඉතිරි කොටස අද ‌මෙම කතිකාව තුලින් ගෙන එන්නෙමු. එතුමා පවසා සිටියේ මිනිසුන්ගේ හැඟීම් ප්‍රකාශයට පත් කිරිමට ජනකවි ගායනා කරන බවයි. මෙමඟින් ගොඩ නැගෙන්නෙ කරුණා රසයයි.මේ පිළිබඳව සමාජයේ

Read more

5 October 2021 in 2021 Episodes Uncategorised

Rupane Episode 262 – September 18 2021

Rupane Episode 262 – September 18 2021

” Youth Inspirations with Vehara “Today with Dilmi De SilvaRupane Episode 262-September 18 2021Rupane – Online Video Magazine for Sri Lankan Community in Canada

Read more